Flicker Images

'විජය කුවේණි' දින 50 සම්පුර්ණයි, ශාලා හිමියන්ට සම්මාන

Posted on Friday, June 29, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


Wijaya-Kuweni-9

විජය කුවේණි චිත්‍රපටය දින 50ක් ප්‍රදර්ශනය කොට අවසන් කිරීම නිමිත්තෙන් හා එය තව තවත් වැඩි දින ගණනක් ප්‍රදර්ශනය කිරීම අරමුණු කරගනිමින් චිත්‍රපට ශාලා හිමියන්ට ඊයේ (25) සම්මාන ප්‍රදානය කිරීම ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී සිදු විය.
එහිදී වැඩිම ආදායම් වාර්තා තැබු සිනමා ශාලා හිමිකරුවන් වෙනුවෙන් ද පදක්කම් ප්‍රදානය කිරීම සිදු වු අතර එහි නිෂ්පාදක ගයාන් රණධීර මහතාට හා අධ්‍යක්ෂ සුගත් සමරකෝන් මහතාට සිංහ සම්මාන පිරිනැමීය.

මෙම අවස්ථාවට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ‍විමල් රූබසිංහ, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අධිනීතිඥ අශෝක සේරසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.
DB

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ 'විජය කුවේණි' දින 50 සම්පුර්ණයි, ශාලා හිමියන්ට සම්මාන ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top