Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
ඡන්ද නාම ලේඛනය මෙතෙක් ලැබී නැත්නම් වහා ම දන්වන්න
Posted on Saturday, July 7, 2012 and filed under breakingnews , news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
2012 ඡන්ද හිමි නාම ලේඛනයට අදාළ ව පුරවා භාරදීම සඳහා ලබා දෙන ඡන්ද නාම ලේඛන ෆෝරමය මේ වන විට ලැබී නැත්නම් වහා ම ග්‍රාම සේවක මහතාගෙන් ලබා ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මහජනතාවට දැනුම් දෙයි.
එසේ ම ලබන 15දාට පෙර ඡන්ද නාම ලේඛන ෆෝරමය පුරවා ග්‍රාම සේවක මහතාට භාර දෙන ලෙස ද පුරවැසියෙකුගේ අයිතියක් ලෙස සලකන ඡන්ද හිමි නාම ලේඛනයට අනිවාර්යයෙන් ම නම ඇතුළත් කර ගන්නා ලෙස ද කොමසාරිස්වරයා තවදුරටත් දන්වා සිටී.
saku
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
0 Responses for “ ඡන්ද නාම ලේඛනය මෙතෙක් ලැබී නැත්නම් වහා ම දන්වන්න ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
