Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
ඉන්දියාවෙන් හමන ජිහාඩයේ චන්ඩ රැල්ල
Posted on Thursday, August 30, 2012 and filed under breakingnews . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දීය බංග්ලාදේශ දේශ සීමාව අද්දර ඇසෑමයේ බොඩෝ ගෝත්‍රිකයන්ට එරෙහිව මුස්ලිම් ජිහාඩ් තස්ත්‍රවාදීන් විසින් මේ වන විටත් දරුනු ප්‍රහාර දියත් කරමින් සිටින අතර මුස්ලිම් නොවන අන්‍යාගමික පූජ්‍යස්ථාන හා බුදු පිළිම වහන්සේලා කඩා බිද දමමින් සිටින බව hindustantimes පුවත්පත සහ සෙසු ලෝක ජනමාධ්‍ය විසින් වාර්තා කර සිටී.

ඇසෑමයේ බුදු පිළිමයක් කඩා බිද දමමින් https://
මියන්මාරයේ බුදු පිළිම වහන්සේලා කඩා දමන අන්දමhttp://www.youtube.com/
මුලු ලොවටම මහා පිළිලයක් වී ඇති ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදයේ තවත් එක් බිහිසුනු පැතිකඩක් මෙසේ ඉන්දියාවේ දිගහැරෙද්දී ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපටද යම් දිනකදී මේ බිහිසුනු ප්‍රචන්ඩත්වයේ අමිහිරි රස විදගැනීමට සිදුවනවා නොඅනුමානය. අපත් අපේ සිංහල සහෝදරයිනුත් හැකි හැම විටම මේ නින්දිත ආගමික අන්තවාදයේ වග තුග ඔබ හමුවේ තබන්නේ සිංහල බොදු හදවත් කුපිත කර රට තුල ගැටුම් ඇති කිරීම සදහා නොව මේ සැහැසි අනාගත අනතුර හදුනා ගැනීම සදහාම බව වටහාගත යුතුය.
අන් ආගමකට ගරු කිරීමක් හෝ ආගමික සහජීවනයක් ගැන ඉස්ලාමයේ කිසිදු තැනක උගන්වන්නේ නැති අතර අන්‍ය ජාතීන් අභිබවා ක්‍රමයෙන් මුස්ලිම් ජනගහනය යම් දේශයක් තුල වර්ධනය වීමේදී අන්‍ය ආගම් හා ජාතීන් ප්‍රචන්ඩත්වය යොදවා පීඩනයට පත් කිරීම එහි සවභාවයයි. ඒ පිළිබදව මේ කුරාන් වැකිවලින්ම වටහා ගත හැකිය
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්රෙස්තය ඇතුලු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න. http://quran.com/8/12
කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අදේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්රලම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙසෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5
කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්රවස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.http://quran.com/3/151
කුරානය: 8.60. අල්ලා දෙවියන්ගේ සතුරන් ත්රාස්ත කිරීමට, ඔබට හැකි පමණින් සේනා හා අශ්වන් ද දේශ සීමාවේ සූදානම් කරන්න. http://quran.com/8/60
කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.http://quran.com/2/191
කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්ය.යන් නොවන තෙක් ඔවුන් හා සටන් කරන්න.http://quran.com/2/193
කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.http://quran.com/2/216
කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ලෙස හෝ මිතුරන් ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසිවෙකු එලෙස කරයි නම්, ඔහුට අල්ලා දෙවියන්ගේ උදව් නොලැබෙනු ඇත. http://quran.com/3/28
කුරානය: 4.84. අල්ලා දෙවියන්ගේ ආගම වෙනුවෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ආවේගය අල්ලා දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා දෙවියන් ශක්තියෙන් මෙන්ම දඩුවම් දීමේදිත් බලගතු වන්නේය.http://quran.com/4/84
කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා දෙවියන් අවස්ථාව නොදෙන්නේය. http://quran.com/4/141
කුරානය: 5.33. අල්ලා දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම වේ. මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. http://quran.com/5/33
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්රයස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න. http://quran.com/8/12
කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසිවෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්යවශයෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.http://quran.com/8/15http://quran.com/8/16
කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා දෙවියන් එය කළහ. අල්ලා දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. http://quran.com/8/17
කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්රාස්ත කිරීම සඳහාද, එමෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා දෙවියන් දන්නා තවත් අය ත්රමස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.http://quran.com/8/60
කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැලෙන හා ඉවසීමෙන් යුක්ත 20 දෙනකු සිටී නම් ඔවුන් 200 දෙනකු පරාද කරනු ඇත. සියදෙනෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. http://quran.com/8/65
කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.http://quran.com/9/14
කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු.http://quran.com/9/
(ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්යායෙන් ගෙවිය යුතු බද්ද)කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත. http://quran.com/9/
කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්රගකාර ඔවුන්ට ස්වර්ගය හිමිය.http://quran.com/9/111
කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි.http://quran.com/9/123
කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.http://quran.com/22/9
කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න.http://quran.com/47/4
ලෝකයේ අන් හැම තැනකටම අදාල වූ මේ මුස්ලිම් අන්තවාදී සාධකය ලංකාවටත් අදාල වීම අනිවර්යය. සිංහල ජනගනයට සාපේක්ෂව මුස්ලිම් ජනගහනය ප්‍රතිශතාක්මකව ක්‍රමයෙන් ඉහල යන විට ඔවුන්ද නිතැතින්ම මේ රුදුරු ආගමික අන්තවාදය දෙසට තල්ලුවී යෑම නොවැලැක් විය හැකිය. දැනටද සිංහලයින් මහා ලොකු ගානක් නැත ඉන්නේ 61%ක් පමණය. තව දශක කිහිපයකින් එය තව දුරටත් පහල බසිනු ඇත. එසේ නම් අනාගත දරු පරපුර මේ රුදුරු ව්‍යසනයෙන් මුදවා ගැනීම සදහා අප කල යුත්තේ තව දුරටත් මුස්ලිමුන්ට දෙස් තබමින් නියවීම නොව. වහ වහාම අපේ ජාතිය ගොඩ නැංවීමය. මුස්ලිම් ජනගහන වර්ධනයට බලපාන සියලුම සාධකයන් අහුරා දැමීමය. ඒ සදහා සිංහලයකුනම් තම ජාතියට ආගමට යම් තරමකින් හෝ ආදරයක් තිබේනම් මොන කරදර මැද්දේ හෝ අඩු තරමින් දරුවන් තුන් දෙනෙකුවත් ජාතියට දායාද කල යුතුය. මුස්ලිම් ව්‍යාප්තිය සදහා සෘජුවම බලපාන මුස්ලිම් ව්‍යාපාර වහාම වර්ජනය කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයට එළඹිය යුතුය.
Source:-
http://www.facebook.com/photo.php?fbid=515543828463205&set=a.274866039197653.86923.274859899198267&type=1&theater
0 Responses for “ ඉන්දියාවෙන් හමන ජිහාඩයේ චන්ඩ රැල්ල ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
