Flicker Images

උසේන් බෝල්ට් ක්‍රිකට් පිටියට

Posted on Monday, August 20, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


208360 10151008088893990 916843931 n

ලොව වේගවත්ම ධාවන ශූරයා ලෙස හැදින්වෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් (Usain Bolt) ක්‍රිකට් පිටියට පිවිසීමට සැරසෙයි.

එළැඹෙන ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් (Big Bash)  20 × 20 තරගාවලියේ මෙල්බර්න් ස්ටාර්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහු සැරසෙයි. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලෙහි රන් පදක්කම් 3ක් දිනා ගනිමින් වාර්තාවක් පිහිටුවීමට උසේන් සමත් විය.

මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු තමන් 20 × 20 ක්‍රිකට් තරගාවලිය සඳහා දැඩි කැමැත්තක් දක්වන බවත්, ඒ වෙනුවෙන් තමන්ගේ මුළු කාලයම කැප කරමින් ක්‍රීඩා කරන බව ද පැවසීය. තමන් ඒ සදහා කොතරම් දක්ෂද යන්න තමක් නොදන්නා නමුත් එමගින් විශාල තෘප්තියක් ලබා ගත හැකි බව උසේන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

SMB


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ උසේන් බෝල්ට් ක්‍රිකට් පිටියට ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top