Flicker Images

2012 - සමාජ ඒකාබද්ධතා සිනමා දැක්ම 16 දා සිට

Posted on Monday, July 9, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


film-main full

සමාජ ඒකාබද්ධතා සිනමා දැක්ම 16 දා සිට 22 දා දක්වා පස්වරු 5.30ට ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී පැවැත්වේ.
 
ඒ අනුව 16 දා දෙමළ උප සිරැසි සමගින් සරුංගලය සිංහල චිත්‍රපයටය ද, 17 දා සිංහල උප සිරැසි සමග  පොන්මනි දමිළ චිත්‍රපටය ද, 18 දා Good Bye Lenin ජර්මානු චිත්‍රපටය ද,19 දා ඉංග්‍රීසි උප සිරැසි සමඟ විදූ සිංහල චිත්‍රපටය ද,  20 දා Children of Heaven ඉරාන චිත්‍රපටය ද, 21 දා The Untouchable ප්‍රංශ චිත්‍රපටය  හා 22 දා Invictus ඉංග්‍රීසි චිත්‍රපටය ද ප්‍රදර්ශනය කෙරේ.
 
මෙම චිත්‍රපට උළෙල ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවව හා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය එක් ව ක්‍රියාත්මක කරනු ලබයි.
 
ජුනි 16 දාට යෙදෙන සමාජ ඒකාබද්ධතා සතිය වෙනුවෙන් මෙම චිත්‍රපට උළෙල සංවිධානය කෙරෙන අතර ජාතීන් අතර ඒකාබද්ධතාවක් ඇති කිරීම මෙහි අරමුණ වේ.
 
 
DB

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ 2012 - සමාජ ඒකාබද්ධතා සිනමා දැක්ම 16 දා සිට ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top