Flicker Images
වෛද්‍ය ගීතාංජන දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව
Posted on Monday, July 9, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
අභාවප්‍රාප්ත විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාගේ දේහයට ජනාධිපතිතුමා අවසන් ගෞරව දැක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අද (09) කොළඹ, මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි මෙන්ඩිස් මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා එහි දී සිය අවසන් ගෞරවය දක්වා තිබේ.
HC/pmu
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
