Flicker Images
ශී‍්‍ර ලංකා නාවික හමුදාව දී ඉන්දීය ධීවරයින්ට පහර දී නෑ – මදුරාසි මහාධිකරණය
Posted on Thursday, September 27, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
දකුණු ඉන්දීය ධීවරයින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි. ඔවුන් පවසන අන්දමට ශී‍්‍ර ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයන්ට ප‍්‍රහාර එල්ල කර හෝ ඝාතන සිදුකර නොමැති බව ඉන්දීය අතිරේක සොලිසිටර් ජනරාල්වරයා තීන්දු කර ඇත.
ඉන්දීය ධීවරයින් ශී‍්‍ර ලංකා මුහුදු සීමාවන් උල්ලංඝනය කරමින් ධීවර කර්මාන්තය සිදුකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නියෝග දිය නොහැකි බව ද ඔහු අවධාරණය කර තිබෙන බව වාර්තා වේ.
ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කිරීම වළක්වනු ලැබීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පෙන්වා දෙන ලෙස ද මහාධිකරණය නියෝග කර තිබේ.
Source:- http://sinhalaya.com
