Flicker Images
සුව සේවය වෙනුවෙන් පන්දහසක් පත්වීම් ලිපි ප්‍රදානය ජනපති අතින්
Posted on Monday, November 5, 2012 and filed under breakingnews , news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
රාජ්‍ය සේවයේ සුව සේවය වෙනුවෙන් පන්දහසක් බඳවා ගැනීමේ උත්සවය අද (05) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
අරලියගහ මන්දිරයේදී සංකේතවත්ව පත්වීම්ලාභීහු වෙත පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ද, රජයේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
SMB/pmu
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
