Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
නිල්වලා ගංවතුර වැළැක්වීමට නව ජල පොම්ප 27ක් බලගැන්වෙයි
Posted on Tuesday, June 26, 2012 and filed under breakingnews , news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
මාතර නගරය හා ඒ අවට ප්‍රදේශ රැසකට සෑම වසරක ම බලපාන නිල්වලා ගංවතුර වැළැක්වීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පොම්පාගාරවල වසර ගණනාවත් අක්‍රීය තත්ත්වයේ පැවැති ජල පොම්ප වෙනුවට රුපියල් මිලියන 200ක වියදමින් සවිකළ නව ජල පොම්ප 27ක් බලාත්මක කිරීම ඊයේ (25) මාගල්ලගොඩ ජල පොම්පාගාර පරිශ්‍රයේ දී වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙම අවස්ථාවට යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, බන්ධනාගාර හා නිතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර, පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාල් ගුණසේකර යන අය ද එක්වුහ.
HC/ඡායාරූපය - අමින්ද ප්‍රනාන්දු

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
0 Responses for “ නිල්වලා ගංවතුර වැළැක්වීමට නව ජල පොම්ප 27ක් බලගැන්වෙයි ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
