Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගය ජනපති අතින් විවෘත වෙයි
Posted on Tuesday, July 3, 2012 and filed under breakingnews , news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
පොල්ගහවෙල මහමෙව්නා බෞද්ධ මධ්‍යස්ථානයේ
අබිනවයෙන් ඉදිකරන ලද සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගය ජනාධිපති මහින්ද
රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණි.
එහි නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද දෙස්විදෙස් බැතිමතුන් අතිවිශාල පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.
ජනාධිපතිතුමා සමඟ කතානායක චමල් රාජපක්ෂ, ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න, මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක, වයඹ පළාත් මහ ඇමති අතුල නිමලසිරි ජයසිංහ, පා.ම. විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
HC/pmu_Pix By : Sudath Silva
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
0 Responses for “ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගය ජනපති අතින් විවෘත වෙයි ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
