Flicker Images

ජූලි 25 - 27 විදුලිය බිඳවැටුම් ප්‍රදේශ හා කාලය

Posted on Monday, August 20, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


කාණ්ඩ 01- උදෑසන 8.30 පෙ.ව. 10.45 කාලයේ සහ සවස 6.30 රාත්‍රී 7.15

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නොච්චියාගම, තන්තිරිමලේ, කරුවලගස්වැව, යාපනය හන්දිය, මාතලේ හන්දිය,
හබරණ ප්‍රදේශයේ මින්නේරිය, තිරප්පනේ.  

උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ මන්නාරම් දූපත, මාන්තේ බටහිර, කිලිනොච්චි, මුලතිවු, ඕමන්තේ, පච්චිලෙයිපලෙයි.  

වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ අලව්ව සිට යාන්ගල්මෝදර, වලකුඹුර,
පන්නල ප්‍රදේශයේ කුලියාපිටිය, මාවතගම, දන්කොටුව, කිරිමැටියාන,
පුත්තලම ප්‍රදේශයේ මදුරන්කුලිය, නිකවැරටිය, ආනමඩුව,
කුරුණෑගල ප්‍රදේශයේ රිදීගම නගරය, ගොකරැල්ල නගරය, මැල්සිරිපුර, හලාව, මාදම්පේ, පනාවල, ලේනව.

මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ ගම්පොල,ගලගෙදර, හතරලියද්ද,
රන්ටැඹේ ප්‍රදේශයේ වලපනේ,
උකුවෙල ප්‍රදේශයේ පොල්ගොල්ල, උඩුදුම්බර, හසලක,

නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ සමන්තුරෙයි, කල්මුනේ, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ චීන වරාය, කින්නියා, කන්තලේ.  

බස්නාහිර පළාත (උතුර) -  කිරිල්ලවල, මහර හන්දිය, කඩවත නගරය, ගනේමුල්ල, ගම්පහ,
බියගම ප්‍රදේශයේ ඉඹුල්ගොඩ, ගලහිටියාව. සියඹලාපේ, පෑලියගොඩ, මරදාන, උස්වැටකෙයියාව, කෙරවලපිටිය,

තුල්හිරිය ප්‍රදේශයේ මිරිගම.
කටුනායක ප්‍රදේශයේ නයිකන්ද, ආඬිඅම්බලම, හීනටියන,
කැලණිය ප්‍රදේශයේ දළුගම, කැලණිය,
කොස්ගම ප්‍රදේශයේ පූගොඩ, කිරිඳිවැල, රදාවාන, වතුරුගම, මල්වාන,
වේයන්ගොඩ ප්‍රදේශයේ නිට්ටඹුව, පස්යාල, වේයන්ගොඩ.

බස්නාහිර පළාත (දකුණ II) - අතුරුගිරිය ප්‍රදේශයේ කඩුවෙල, මුල්ලේරියාව, අංගොඩ,
කොස්ගම ප්‍රදේශයේ හංවැල්ල, ලබුගම, දුන්කලහේන,
පන්නිපිටිය ප්‍රදේශයේ පැලැන්වත්ත, සිද්ධමුල්ල, මත්තේගොඩ, කොට්ටාව නගරය,
සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, අවිස්සාවේල්ල, පුවක්පිටිය.
 
සබරගමුව පළාත - ඇඹිලිපිටිය ප්‍රදේශයේ වීරවිල නව නගරය, තණමල්විල,

ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බදුල්ල, මහියංගනය, බිබිල,

නුවරඑළිය ප්‍රදේශය - නුවරඑළිය, රිකිල්ලගස්කඩ, හඟුරන්කෙත, කඳපොල, රන්ටැඹේ ප්‍රදේශයේ වලපනේ, රාගල.

දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ අම්බලන්ගොඩ නගරය, ගෝනාපීනූවල, හික්කඩුව නගරය,
දෙනියාය ප්‍රදේශයේ මොරවක, පිටබැද්දර, හුලංදෑව,
ඇඹිලිපිටිය ප්‍රදේශයේ ලුණුගම්වෙහෙර, තණමල්විල, කිරිඉබ්බන්වැව,
ගාල්ල ප්‍රදේශයේ වඳුරඹ, තලාව, මාතර ප්‍රදේශයේ කනංකේ, කඹුරුගමුව, අකුරැස්ස,

බස්නාහිර පළාත (දකුණ I) - මතුගම ප්‍රදේශයේ මීගස්පිටිය, මතුගම, කළුතර, අගලවත්ත, අලුත්ගම, බේරුවල නගරය,
පානදුර ප්‍රදේශයේ පානදුර නගරය, පල්ලිමුල්ල, කෙසෙල්වත්ත,
රත්මලාන ප්‍රදේශයේ බොරුපන, කඳවල,

කාණ්ඩ 02 - පෙ.ව. 10.45 - ප.ව. 1.00 කාලයේ සහ රාත්‍රී 7.15 - රාත්‍රී 8.00 අතර

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නාච්චදූව, තඹුත්තේගම නගරය, රාජාංගනය,
හබරණ ප්‍රදේශයේ පොළොන්නරුව, කරුවෙල, මාදුරු ඔය.

උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ වවුනියා - මන්නාරම් මාර්ගයේ නෙල්ලූකුලම් දක්වා, චෙට්ටිකුලම්.

වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ අලව්ව, ගිරිඋල්ල, නාරන්ගමුව, සියඹලාවලාන,
බෝලවත්ත ප්‍රදේශයේ බෝලවත්ත හන්දිය,
පුත්තලම ප්‍රදේශයේ පලාවිය සිට පුත්තලම නගරය දක්වා, දළුව, කජුවත්ත,
කුරුණෑගල ප්‍රදේශයේ මොරගොල්ල,  මාස්පොත, දොළුකන්ද, හිරිපිටිය, යාපහුව.

මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පල්ලෙකැලේ, වික්ටෝරියා, තුල්හිරිය ප්‍රදේශයේ වාද්දෙණිය.

නුවරඑළිය ප්‍රදේශයේ ලිඳුල, තලවකැලේ, ආගරපතන.

නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ නවගංගොඩ, පුදුකුඩුඉරිප්පු, කල්ලඩි, අම්පාර නගරය, ඉඟිනියාගල,
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ප්‍රීමා කර්මාන්ත ශාලාව.

බස්නාහිර පළාත (උතුර) - බියගම ප්‍රදේශයේ හැඳල පාර, මරදාන, කැලණිය,
කොටුගොඩ ප්‍රදේශයේ මිනුවන්ගොඩ නගරය,
සපුගස්කන්ද ප්‍රදේශයේ පේරලන්ද, දළුපිටිය, රාගම.
වේයන්ගොඩ ප්‍රදේශයේ දිවුලපිටිය නගරය, මරදගහමුල, වේයන්ගොඩ, ගොඩිගමුව.

බස්නාහිර පළාත (දකුණ II) - අතුරුගිරිය ප්‍රදේශයේ නවගමුව, අවිස්සාවේල්ල පාර,
හොරණ ප්‍රදේශයේ බුලත්සිංහල, බෝතලේගම,
කොස්ගම ප්‍රදේශයේ කොස්ගම නගරය, ගලගෙදර,
පානදුර ප්‍රදේශයේ කිරිබේරිය, බණ්ඩාරගම නගරය, පමුණුගම,
පන්නිපිටිය ප්‍රදේශයේ මහරගම, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය.

ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බදුල්ල, ඇල්ල, වැල්ලවාය, පස්සර, මොණරාගල, බිබිල, බුත්තල,

දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ නාගොඩ, ගොඩදෙණිය,
දෙණියාය ප්‍රදේශයේ කෙටවල, අලකොලදෙණිය,
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදලංගල රෝහල, බරවාකුඹුර නෝනාගම,
ගාල්ල ප්‍රදේශයේ හල්ගස්මුල්ල, වල්පොල, වක්වැල්ල, වටරැක, බූස්ස,
මාතර ප්‍රදේශයේ වැලිගම නගරය, මිරිස්ස, තෙලිජ්ජවිල.

බස්නාහිර පළාත (දකුණ I ) - දෙහිවල ප්‍රදේශයේ දෙහිවල නගරය, ගල්කිස්ස,
මතුගම ප්‍රදේශයේ දොඩන්ගොඩ, නෑබඩ,
පානදුර ප්‍රදේශයේ වාද්දුව සිට වස්කඩුව, කළුතර නගරය,
රත්මලාන ප්‍රදේශයේ පිළියන්දල සිට මොරටු පාර, ඇරැව්වල, බෝකුන්දර, වේරහැර, කටුවාවල

කාණ්ඩ 03 - ප.ව. 1.00 - ප.ව. 3.15 කාලයේ සහ රාත්‍රී 8.00 - රාත්‍රී 8.45 අතර

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නව නගරය , මිහින්තලේ, හොරොව්පතාන,
හබරණ ප්‍රදේශයේ මැදිරිගිරිය, දියසේනපුර, හබරණ ප්‍රදේශයේ මැදිරිගිරිය, අඹගස්වැව, 

උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ වවුනියා නගරය, හොරොව්පතාන පාර,

වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ නාරම්මල නගරය, කටුගම්පොල,
පන්නල ප්‍රදේශයේ මාකඳුර සිට සිංගක්කුලිය,
බෝලවත්ත ප්‍රදේශයේ නාත්තන්ඩිය සිට උඩුබද්දාව, නාත්තන්ඩිය නගරය,
පුත්තලම ප්‍රදේශයේ කල්ලඩිය, වෙප්පමඩු,
කුරුණෑගල ප්‍රදේශයේ තිස්සවැව, වාරියපොල නගරය, රඹාවැව නගරය,
හලාවත/ මාදම්පේ ප්‍රදේශයේ ආඬියාගම, විල්පොත, මිනුවන්ගමුව,

මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පේරාදෙණිය, ගෙලිඔය, ගලහ,
උකුවෙල ප්‍රදේශයේ කටුගස්තොට නගරය, අකුරණ, අඹතැන්න,

නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ අම්පාර, උහන, මහඔය, පදියතලාව, කරතිවු,
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිලාවැලි, කුච්චවේලි, කුඹුරුපිටිය, මොරවැව, මහදිවුල්වැව, අනුරාධපුර හන්දිය,
වාලච්චේන ප්‍රදේශයේ වවුනතිවු, මඩකලපුව නගරය, කල්ලඩි.  

බස්නාහිර පළාත (උතුර) - ආනියාකන්ද ප්‍රදේශයේ මරදගහමුල, දිවුලපිටිය,
බියගම ප්‍රදේශයේ සියඹලාපේ, නාරගල,
කොස්ගම ප්‍රදේශයේ කිරිඳිවැල සිට පැපිලියවල, උඩගම,
කොටුගොඩ ප්‍රදේශයේ සීදූව කොටුගොඩ ප්‍රධාන පාර, ඒකල,
සපුගස්කන්ද ප්‍රදේශයේ සපුගස්කන්ද පෙට්‍රෝලියම්, අංගොඩ, තලංගම, කොස්වත්ත,
වේයන්ගොඩ ප්‍රදේශයේ නිට්ටඹුව නගරය, යක්කල, තිහාරිය, වතුපිටිවල,

බස්නාහිර පළාත (දකුණ II) අතුරුගිරිය ප්‍රදේශයේ මාලඹේ පාර, අතුරුගිරිය, මිලේනියම් සිටි, අරංගල,
හොරණ ප්‍රදේශයේ ගුරුගොඩ, පොකුණුවිට,
පානදුර ප්‍රදේශයේ මොරොන්තුඩුව, මිල්ලනිය,
පන්නිපිටිය ප්‍රදේශයේ තලවතුගොඩ, දෙපානම, හෝකන්දර,
සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය,
ශ්‍රි ජයවර්ධනපුර ප්‍රදේශයේ බත්තරමුල්ල නගරය,

ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බණ්ඩාරවෙල,
නුවරඑළිය ප්‍රදේශයේ වැලිමඩ, බොරලන්ද, උඩපුස්සැල්ලාව,
රන්ටැඹේ ප්‍රදේශයේ ගිරාඳුරුකෝට්ටේ, රන්ටැඹේ ප්‍රදේශයේ යකඩපාලම, දෙහිඅත්තණ්ඩිය,

දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ බෙන්තොට, ඉඳුරුව,
දෙණියාය ප්‍රදේශයේ දෙණියාය, පල්ලෙගම, කොටපොල, ඌරුබොක්ක,
ඇඹිලිපිටිය ප්‍රදේශයේ නෝනාගම, ලූනාව, රන්න,
ගාල්ල ප්‍රදේශයේ යක්කලමුල්ල, කරගොඩ,
මාතර ප්‍රදේශයේ මාලිම්බඩ, කිරින්ද,

බස්නාහිර පළාත (දකුණ I) - මතුගම ප්‍රදේශයේ අගලවත්ත, බදුරලිය, පයාගල,
පානදුර ප්‍රදේශයේ මාවිත්තර, කැස්බෑව, පිළියන්දල, කහතුඩුව,
රත්මලාන ප්‍රදේශයේ කටුබැද්ද, තෙලවල, මෝල්පේ

කාණ්ඩ 04 - ප.ව. 3.15 - ප.ව. 5.30 කාලයේ සහ රාත්‍රී 8.45 - රාත්‍රී 9.30 අතර

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය, එප්පාවල, බුල්නෑව,
හබරණ ප්‍රදේශයේ කැකිරාව, මඩාටුගම, කලවැව,
වයඹ පළාත - පන්නල ප්‍රදේශයේ පන්නල නගරය, බෝපිටිය, නාරන්ගමුව,
බෝලවත්ත ප්‍රදේශයේ කිරිමැටියාන හන්දිය,
කුරුණෑගල ප්‍රදේශයේ මාවතගම නගරය, ඉබ්බාගමුව,
හලාවත/ මාදම්පේ ප්‍රදේශයේ ඉරනවිල, මුගුනුවටවන.

මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිළිමතලාව, කඩුගන්නාව, කඩුගන්නාව,
තුල්හිරිය ප්‍රදේශයේ වරකාපොළ, බෙලිගල,
විමලසුරේන්ද්‍ර ප්‍රදේශයේ නාවලපිටිය නගරය, අඹගමුව නගරය,
මාතලේ නගරය, පන්නිල නගරය,
නුවරඑළිය ප්‍රදේශයේ රම්බොඩ, පුස්සැල්ලාව, කොත්මලේ,

නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ අක්කරෙයිපත්තුව, පොතුවිල්,
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ත්‍රිකුණාමල නගරය, නාවික හමුදා මුලස්ථානය,
වාලච්චේන ප්‍රදේශයේ රිදීතැන්න, ජයන්තියාය, කල්කුඩා,

බස්නාහිර පළාත (උතුර) - ආනියාකන්ද ප්‍රදේශයේ වැලිගම්පිටිය සිට නිවන්දම, මාඑළිය සිට මැදැල්ලවිට,
බියගම ප්‍රදේශයේ දෙකටන සිට දෙල්ගොඩ, වැලිවේරිය, ඉඹුලාගොඩ,
බෝලවත්ත ප්‍රදේශයේ දිවුලපිටිය පාර, තිඹිරිගස්කටුව, පිටිපන, තලාහේන, මීගමුව නගරය,
කොටුගොඩ ප්‍රදේශයේ මහකඩේ හන්දිය, ඒකල ගුරුගෙවත්ත, නිවාසිපුර, මිලේනියම් සිටි, මිනුවන්ගොඩ පාර,
සපුගස්කන්ද ප්‍රදේශයේ හෙයියන්තුඩුව, බටලන්ද,

බස්නාහිර පළාත (දකුණ II) - අතුරුගිරිය ප්‍රදේශයේ පරණ අතුරුගිරිය, මාකුඹුර සිට හෝමාගම නගරය,
හොරණ ප්‍රදේශයේ හොරණ නගරය, මොරගහහේන, ගෝනපොල,
කොස්ගම ප්‍රදේශයේ නවගමුව, ජල්තර, පන්නිපිටිය ප්‍රදේශයේ කටුවන, පිටිපන, ජම්බුගස්මුල්ල, දියගම,
ශ්‍රි ජයවර්ධනපුර ප්‍රදේශයේ බත්තරමුල්ල, කොස්වත්ත

සබරගමුව පළාත - ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඹිලිපිටිය නගරය,
සීතාවක ප්‍රදේශයේ කරවනැල්ල, යටියන්තොට, කොටියාකුඹුර, රුවන්වැල්ල, දැරණියගල,

ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ හාලිඇල, කන්දකැටිය, දෙමෝදර,

දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ අහුන්ගල්ල, කොස්ගොඩ, ඇල්පිටිය, කුරුඳුගහ හැතැප්ම,
දෙනියාය ප්‍රදේශයේ නෙළුව, ඕපාත,
ඇඹිලිපිටිය ප්‍රදේශයේ මිද්දෙනිය, මැදමුලන, වීරකැටිය, ගාල්ල ප්‍රදේශයේ හික්කඩුව,

හම්බන්තොට ප්‍රදේශයේ කතරගම, තිස්ස, යාල, කිරින්ද,
මාතර ප්‍රදේශයේ කුඩාවැල්ල, දික්වැල්ල,

මතුගම ප්‍රදේශයේ මීගහතැන්න, බෙන්තර, ඇල්දූව,

බස්නාහිර පළාත (දකුණ I ) - දෙහිවල ප්‍රදේශයේ අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන,
මතුගම ප්‍රදේශයේ පැලවත්ත නගරය, නෙළුව පාර, පොල්ගම්පොල,
පානදුර ප්‍රදේශයේ හිරණ, පොතුපිටිය, කළුතර හොරණ පාර,
රත්මලාන ප්‍රදේශයේ ගල්කිස්ස, මොරටුව, අත්තිඩිය.

HC/DR_mope

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ ජූලි 25 - 27 විදුලිය බිඳවැටුම් ප්‍රදේශ හා කාලය ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top