Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
මහනුවර නායයාමේ අවදානම තවදුරටත්
Posted on Wednesday, October 24, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site

අදත් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවටකෝරලේ, උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව හා අකුරණ යන ප්‍රදේශවල දිගින් දිගට ම මහ වැසි පැවතුණ හොත් නායයාම් සිදුවීමේ අවදානමක් ඇතැයි ද එම ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටිය යුතු බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
Source:- http://sinhalaya.com
0 Responses for “ මහනුවර නායයාමේ අවදානම තවදුරටත් ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
