Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
ජනපති ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවේ
Posted on Wednesday, October 24, 2012 and filed under breakingnews , news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site

ලෝක බලශක්ති සමුළුවට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සුහද හමුවකට ඊයේ (23) එක් විය.
සුහද හමුව ඩුබායිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය හා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් විය.
එහිදී ජනාධිපතිතුමා තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
0 Responses for “ ජනපති ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවේ ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
