Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
ආම්ස්ට්‍රෝන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක්
Posted on Wednesday, October 24, 2012 and filed under Worldnews . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site

මීට පෙරද ආම්ස්ට්‍රෝන් හට මෙවැනිම චොදනාවක් එල්ල වූ අතර එහිදී ආම්ස්ට්‍රෝන් එය ප්‍රතිකේෂප කළේය. ප්‍රංශ සවාරිය පාපැදි හත්වරක් දිනා සිටින ආම්ස්ට්‍රෝන් දිනා ගත් සියලු ජාත්‍යන්තර ජයග්‍රහණ අවලංගු කිරීමට ද ඇමරිකානු තහනම් උත්තේජක ඒජන්සිය පියවර ගෙන තිබේ.
ඔහු ප්‍රංස සවාරියට අමතරව ලෝක ශූරතා පාපැදි ජයග්‍රහණ, ඇමෙරිකා පාපැදි ශූරතාව, ලක්සම්බර්ග් පාපැදි ශූරතාව ඇතුළු ජයග්‍රහණ රැසක් දිනූ ක්‍රීඩකයෙකි. මේ හේතුව නිසා 41 හැවිරිදි ආම්ස්ට්‍රෝන්ගේ කීර්ති නාමයට හා ජනප්‍රියත්වයට හානි වූ අතර ඔහු දිනා ගත් ජයග්‍රහණ ද ඔහුට නැතිවී ගියේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
0 Responses for “ ආම්ස්ට්‍රෝන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
