Flicker Images
Blogumulus by Roy Tanck and Amanda Fazani
මඩකළපුව මංගලාරාම විහාරාධිපති හිමියන්ට මරණ තර්ජන
Posted on Monday, November 5, 2012 and filed under breakingnews , news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site

දෙමළ දේශපාලන පක්ෂ සිංහල ජනතාවට එරෙහිව මරණ තර්ජන එල්ල කරන බවත් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විහාරාධිපති හිමියෝ පවසති.
මඩකළපුව දිස්ත්‍රික්කයේ කැවිලියන්දූව සහ චිත්තිමඩු ප්‍රදේශවල සිංහල පවුල් 90ක් නැවත පදිංචි කර ඇති අතර ඔවුන්ට දිගින් දිගටම දෙමළ දේශපාලන පක්ෂවල මරණ තර්ජනවලට මුහුණපෑමට සිදුව ඇති බවත් පැවසේ.
මඩකළපුව දිස්ත්‍රික්කයේ බෞද්ධාගමික සංවර්ධන කටයුතුවලට මෙම දෙමළ දේශපාලන පක්ෂවලින් විවිධ බාධා එල්ලවන බව ද විහාරාධිපති හිමියෝ පවසති.
Source:- http://sinhalaya.com
0 Responses for “ මඩකළපුව මංගලාරාම විහාරාධිපති හිමියන්ට මරණ තර්ජන ”
Leave a Reply

Recently Commented
Recent Entries
Marketplace
