Flicker Images
මැතිවරණවල මනාප ක්‍රමය ඉවත්කිරීමේ යෝජනාව ඔක්තෝබර් 10 පාර්ලිමේන්තුවට
Posted on Saturday, September 29, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු එම හමුවේ දී පළමුවෙන් මනාප ක්‍රමය
ඉවත් කිරීමට අපේක්ෂා කරන්නේ පළාත් පාලන මැතිවරණවල දී වන අතර දෙවනුව පළාත්
සභා සඳහා ද එය ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රකාශ වී ඇත. පාර්ලිමේන්තු මැතිවරණ
සඳහා ද මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ දී මනාප ක්‍රමය ඉවත් කිරීමට අනතුරුව
පියවර ගැනේ.
මෙම අවස්ථාවට ජන මාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහත්වරුන් ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කතුවරුන් රැසක් ද එක් ව සිටියහ.
මෙම අවස්ථාවට ජන මාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහත්වරුන් ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කතුවරුන් රැසක් ද එක් ව සිටියහ.
Source:- http://sinhalaya.com