Flicker Images

Korean Air දෙසැම්බර් සිට ශ්‍රී ලංකාවට

Posted on Tuesday, November 13, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


Priyankara Jayarathna 2
දෙසැම්බර් 23 සිට දකුණු කොරියාවේ Korean Air  සමාගමට අයත් නව ගුවන් ‍යානයක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසීය.
දකුණු කොරියාවේ සෝල් (Seoul) නුවර සිට කොළඹ දක්වා මෙම නව ගුවන් සේවය ආරම්භ කරන අතර ඒ අනුව සතියකට ගමන්වාර තුනක් ගමනාන්තයන් සඳහා යෙදවීමට කටයුතු යොදා ඇත.

මෙම නව ගුවන් සේවය මෙරටට හිමි වූයේ පසුගියදා සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා සහ දකුණු කොරියානු රජය අතර ඇති කර ගත් ගිවිසුමකට අනුව ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ Korean Air දෙසැම්බර් සිට ශ්‍රී ලංකාවට ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top