Flicker Images

ජපානයේ ටූනා කිං ශ්‍රී ලංකාවට පැමිණේ

Posted on Saturday, July 7, 2012 and filed under , , . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


kiyoshi

ජපානයේ ටූනා කිං (tuna king) ලෙස හඳුන්වන ජපන් බහු ජාතික මහා පරිමාණ වෙළඳ ව්‍යාපාරයක් වන කියෝමුරා කෝපරේෂන්හි සභාපති වන කියෝෂි කිමුරා (Kiyoshi Kimura) මහතා අද (06)  ශ්‍රී ලංකාවට පැමිණියේය.


ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ආරාධනයෙන් මෙරටට පැමිණෙන කිමුරා මහතා මෙරට ධීවර කර්මාන්තයේ සංවර්ධනය උදෙසා නවීන තාක්ෂණික දැනුම මෙන් ම ජපානයේ සුප්‍රකට සෂිමි තාක්ෂණය ද හඳුන්වාදීමට කටයුතු කරනු ඇත.

කිමුරා මහතා දින කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් ශ්‍රි ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නිරීක්ෂණය කිරීමට ද නියමිත ව ඇත.

saku

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ ජපානයේ ටූනා කිං ශ්‍රී ලංකාවට පැමිණේ ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top