Flicker Images
පොලොන්නරුවේ තවත් උපාධිධාරීන් 38 දෙනෙකුට පත්වීම්
Posted on Thursday, June 28, 2012 and filed under breakingnews , news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 38 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් කළමනාකරණය සඳහා වන ව්‍යාපෘතීන් සඳහා මෙම උපාධිධාරීන් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත කෙරේ.
මේ අවස්ථාවට ඉඩම් ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු එක් ව සිටියහ.
NDH/ BG- DMU Polonnaruwa
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
