Flicker Images
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ තරග 27වනදා සිට
Posted on Thursday, September 27, 2012 and filed under Sport . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
එම වටයේ පළමු තරගය ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වේ. තරගය පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය. ‘සුපිරි අට’ වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් තිදෙනාගෙන් දෙදෙනෙක් නවසිලන්තය හා එංගලන්තය වෙති.
බංග්ලාදේශය හා පාකිස්තානය අතර අද (25) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයෙන් මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය අවසන් වේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
