Flicker Images
රියැදුරු බලපත්වලට වෛද්‍ය සහතික ශ්‍රී ලංගමයෙන් පමණයි
Posted on Thursday, September 27, 2012 and filed under news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
රියැදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා ඉදිරියේ දී පිළිගනු ලබන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෛද්‍ය ආයතනවලින් නිකුත් කරනු ලබන වෛද්‍ය සහතික පමණක් බවට රජය තීරණය කර තිබේ.
සැහැල්ලු වාහන සහ බර වාහන සඳහා බලපත් ලබාගැනීමේ දී මේ මාසයේ (සැප්තැම්බර්) සිට මේ නීතිය බලපැවැත්වේ. ඒ සඳහා රියැදුරු බලපත් අයදුම්කරුන්ට පහසුකම් සලසා දී ඇති අතර දිවයින පුරා ශාඛා 18කින් මේ වෛද්‍ය සහතික ලබාගැනීමට හැකි ය.
ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කරමින් රියැදුරු බලපත් වංචාසහගත ලෙස ලබාගැනීම වැළැක්වීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කර ඇත.
Source:- http://sinhalaya.com
